විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (22දා) පෙරවරුවේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීය.ඉන්පසු මාධ්‍යවෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසූවේ රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සුරක්ෂිතමුත් ඔහුගේ ජීවිතය අවදානමක පවතින බවය.
- Hits: 304