කොවිඩ් 19 ආසාදිතයින් 378ක් අද (13දා) සවස හමුවීමත් සමග මේ දක්වා ශ්රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 50,224ක් විය.ඒ අතර අද සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් 646ක් වාර්තාවීමත් සමග මේ දක්වා මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 43,267කි.
- Hits: 147