Divaina - කථානායක ඇතුළු 463කට අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


70ef0c7d10b0ba74e3be060d0e2a6ceb Lකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, මන්ත්‍රීවරුන් 15 දෙනකු  සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 463කට පීසීආර් පරීක්ෂණ අද(13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ලබන සිකුරාදා (15) ද තවත් පිරිසකට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන 18වැනිදා සඳුදාට කල්තැබීමට කථානායකවරයා තීන්දු කර ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles