Divaina - මස්කෙලිය එළවළු ගොවියෝ උද්ඝෝෂණය කරති

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


maskeliyaමස්කෙළිය, සාමිමලේ, මීරියාකොට්ටේ වතුයායේ  එළවළු වගාකරන ගොවීන් පිරිසක් තම වගා ඉඩම්වලින් අක්කර 27 ක කොටසක් එම ප්‍රදේශයේ පිහිටි කිරිගව පාලන ගොවිපළකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ලබාදීමට සැළසුම් කර ඇති බව පවසමින් තමන්ගේ එම ඉඩම්  අයිතිය තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් හා  එම කිරිගව ගොවිපලේ අපද්‍රව්‍ය ප්‍රදේශයේ ජනතාව පරිහරණය කරන මීරියාකෝට්ටේ ඇලට බැහැර කිරීමට විරෝධය පළකරමින් අද(13දා) පෙරවරු 10.30 ට පමණ මීරියාකොට්ටේ වතුයායේදී  උද්ඝෝෂණයක නිරත වූහ.

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles