Divaina - එජාප නව මහලේකම් පාලිත රංග බණ්ඩාර

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


unnamedඑක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පත්කර ඇත.පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13දා) පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්වීම සිදුකර ඇත.සභාපති ලෙස වජිර අබේවර්ධන,උප සභාපතිවරුන් ලෙස රුවන් විජයවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු පත්කර තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles