මෙරට කොවිඩ් මරණ ගණන මේවන විට 244 දක්වා ඉහළ ගොස් ඇත.අවුරුදු 47,65 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ 82,84 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු ඊයේ කොවිඩ් ආසාදන මරණ ලෙස වාර්තාවීමත් සමග මෙම මරණ සංඛ්‍යාව ඉහළ ගියේය.
- Hits: 104