දකුණු පළාතේ පාතාල නායකයකුට අයත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 23කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් කොස්ගොඩ ටකරන්වාඩිය ප්රදේශයේ කැලෑවක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ(12දා) රාත්රී අත්අඩංගුවට ගෙන තිබේ.
- Hits: 276