Divaina - පළාත් සභා කල් දමයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කොවිඞ් 19 වසංගත තත්ත්වය, නව මැතිවරණ ක්‍රමයක් සකස් වන තෙක් හා මහා සංඝරත්නය විසින් ඉදිරිපත් කරන ලද විරෝධතා සැළකිල්ලට ගනිමින්  පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට   ඊයේ (28දා) රැස්වූ පක්ෂ නායක හමුවේ දී තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles