Divaina - එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට අද (29) රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදි.

ඒ අනුව නොවැම්බර් 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

2020 සඳහා වන විසර්ජන කෙටුම්පත නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය කෙරිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles