Divaina - 19 වැනි ව්‍යවස්ථාව අහෝසියි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

18 1


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 29දා) පෙරවරුවේ අත්සන් තැබීය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද  පෙරවරු 11.30 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය. ඒ අනුව 19ැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වන අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක වනු ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles