Divaina - ආනයනය කරන කරවල,හාල්මැස්සන් සහ උම්බලකඩ වලට බදු පණවයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ආනයනය කරනු ලබන කරවල,හාල්මැස්සන් සහ උම්බලකඩ සදහා ඉකුත් 27 වැනිදා සිට  බද්දක් පනවා ඇත.
   
   ඒ අනුව ආනයනය කරනු ලබන කරවල  කිළෝ 1 කට රුපියලක් ද හාල්මැස්සන් කිළෝ 1 කට රුපියල්  127 ක්ද උම්බලකඩ කිළෝ 1කට රුපියල් 302 වශයෙන් බදු පනවා තිබේ.
 
දේශීය් කරවල .හාල්මැස්සන් .සහ උම්බලකඩ වෙළදුන්ට සහනයක් සැළසීම සදහා මෙම පියවර  ගෙන ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles