Divaina - පාස්කු කොමිසමේ කටයුතු කල්තබයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන ජනාධිපති  කොමිෂමේ කටයුතු කොවිඞ්- 19 රෝගයේ ව්‍යප්තිය හේතුවෙන් බලන 31 දක්වා කල් තැබීමට එම කොමිෂන් සභාව තිරණය කර ඇත.
  එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව  දෙසැම්බර් 20 වැනිදා  බාරදීමට නියමිතව තිබුණි.  කොමිෂම හමුවේ තවදුරටත් හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ඇමතිවරයකු සහ ආණ්ඩුකාරවරයකු වන එල් එම් ඒ එම් හිස්බුල්ලා මහතා ඇතුඵ සැලකිය යුතු පිරිසක් සාක්ෂි ලබාදිමටද නියමිතව ඇත මෙම කොමිෂමේ කටයුතු 2019 ඔක්තොම්බර් 31 වන දින ආරම්භ විය.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles