Divaina - හෙට ගම්පහට පැය කිහිපයක් ඇඳිරිනීතිය ඉවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


දැනට ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රක්කයේ ජනතාවට සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26දා) පැය කිහිපයක් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles