Divaina - දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තාවෙයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවමේ වන විට රට පුරා පැතිර යමින් තිබෙන කොරෝනා රැල්ල හේතුවෙන් මෙරටින්
එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයෝ
609 දෙනෙක් අද(23 වැනිදා) දිනයේ වාර්තා වූහ.

මෙම ආසාදිතයන් හයසිය නවය දෙනා අතරින් පුද්ගලයන් 496 ක් පෑලියගොඩ මත්ස්‍ය
වෙළෙඳ සංකීර්ණයෙන්ද, ගාල්ල ධීවර වරායෙන් පුද්ගලයන් 05 ක් හා බේරුවල ධීවර
වරායෙන් පුද්ලයන් 20 ක් වාර්තා වී තිබිණු අතර නිරෝධායන මධ්‍යස්ථාවලින්
ආසාදිතයන් 48 ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 20 දෙනකුට ද කොරෝනා වෛරසය
ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles