Divaina - ජෝර්දානයේ ඇඟලූම් කම්හලක ශී‍්‍ර ලාංකිකයන් 350 කට කොරෝනා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 corona1357ජෝර්දානයේ ඇඟලූම් කම්හලක සිටි ශී‍්‍ර ලාංකිකයන්  350 කට කොරෝනා ආසාදනය වී ඇත.
 
 ශී‍්‍ර ලංකා රජයට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ඇඟලූම් සේවක සේවිකාවන්ට කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේදැයි හෙළිවී නැත.
 
 කොරෝනා ආසානය වීමෙන් මේ වන විට විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් 64 ක් මියගොස් තිබේ. මේ හැර විදේශ රටවල් කීපයක සිටින ශී‍්‍ර ලාංකිකයන් 2600 කට කොරෝනා ආසාදනය වී ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles