Divaina - කෘත්‍යාධිකාරියේ ඡන්දයෙන් එජාප නි. නායක ධුරයට රුවන් විජයවර්ධන

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 2එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (14 දා) සවස නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී එජාප නියෝජ්‍ය නායක ධුරය සඳහා රුවන් විජයවර්ධන සහ රවි කරුණානායක යන මහත්වරුන් ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව එම ධුරය සඳහා එම මොහොතේ රහස් ඡුන්දයක් පවත්වා ඇති අතර එහිදී රුවන් විජයවර්ධන මහතා ඡුන්ද 28 ක් ද රවි කරුණානායක මහතා ඡුන්ද 10 ක් ද ලබාගෙන තිබේ.

ඒ අනුව නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා තේරී පත්විය.

අකිත පෙරේරා

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles