Divaina - එම්.සී.සී. සමාලෝචනයට මෙතෙක් සාකච්ඡා කර නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 අකිත පෙරේරා සහ  රනිල් ධර්මසේන
 
 cabrඅහිතකර කොන්දේසි ඉවත්කර එම්.සී.සී. ගිවිසුම සංශෝධනය කිරීම සඳහා එම ආයතනය සමග මෙතෙක් සාකච්ඡාවක් සිදුකර නැතැයි මුදල් රාජය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් ඊයේ (10 දා* පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.
 
 එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
 
 විපක්ෂ නායකවරයාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් ප‍්‍රකාශ කළේ ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක‍්‍රියා මාර්ගයක් අනුගමනය කරන බවය. එනිසා වගකිවයුතු රජයක් ලෙස යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කළ බවත් එම කමිටු වාර්තාව නිකුත් කර ඇති බවත් ඔහු කීවේය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles