Divaina - ආණ්ඩුවේ ප‍්‍රබලයකු එවූ පාර්සලය පරීක්‍ෂා කිරීමට පොලිසියට ඉඩදීලා නැහැ- නලින් බණ්ඩාර

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 3ආණ්ඩුවේ ප‍්‍රබලයකු විසින් පාර්ලිමේන්තුවට එවන ලද පාර්සලයක් පරීක්‍ෂා කිරීමට පොලිසියට ඉඩ ලබා නොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා උත්තරයක් දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 වැනිදා) පැවසීය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා ඒ බව ප‍්‍රකාශ කළේය.

නලින් බණ්ඩාර මහතා: ආණ්ඩුවේ ප‍්‍රධානියකුගේ පාර්සලයක් පාර්ලිමේන්තුවට එවලා තිබෙනවා. එම පාර්සලය පරීක්‍ෂා කිරීමට පොලිසියට ඉඩදීලා නැහැ. එය බරපතළ තත්ත්වයක්. මන්ත‍්‍රී ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක්. එම පාර්සලය පරීක්‍ෂා කිරීමට උත්සාහ කළ නිලධාරීන්ට ස්්ථාන මාරු ලබාදීමේ ප‍්‍රයත්නයක් තිබෙනවා. මෙහෙම වුණොත් එය ඔවුන් අකර්මන්‍ය කිරීමක්. එය හොඳ තත්ත්වයක් නොවේ. මේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩුත් ගෙනාවා. එහෙම ගියොත් වෙන කුඩු ජාතිත් එන්න පුළුවන්. මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තිබෙන්නේ ඔබතුමාට. මේ ගැන හොයලා බලන්න.

කථානායක: අද උදේ 9.00 ට පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව රැුස්වුණා. ඒත් කවුරුවත් මෙවැනි ප‍්‍රශ්නයක් මතුකරලා නැහැ. ඒ ගැන හොයලා බලලා උත්තරයක් දෙන්නම්.

කුෂාන් සුබසිංහ, රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles