Divaina - ශ්‍රී ලංකාවේ මේ වනවිට පීසීආර් පරීක්‌ෂණ 101,226 ක්‌ සිදු කරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ඒමන්ති මාරඹේ

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිදු කර ඇති කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමේ
"පී සී ආර් " පරීක්ෂණ සංඛ්‍යාව අද (26දා ) උදැසන වන විට එක් ලක්ෂ එක්දහස් දෙසිය විසි හයක් (101.226) වූ බව සෙෘඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එම කාර්යංශයට අනුව ඉකුත් පෙබරවාරි මස 18 වැනිදා සිට ජුනි 26 වැනිදා උදැසන  දක්වා කාලය තුළ මෙම පරීක්ෂණ සංඛ්‍යාව සිදු කර තිබේ .

ඊයේ  
(25දා ) දිනය තුළ මෙරට සිදු කර තිබු මුළු "පී සී ආර් " පරීක්ෂණ සංඛ්‍යාව 1243 ක් වන අතර එම පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු  හඳුනාගෙන තිබිණි ,

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින්
17 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (26දා ) දිනයේ  රෝහල්වලින් නික්ම ගිය බව වසංගත රෝග විද්යා අංශය පවසයි. මෙම සංඛ්‍යාව සමගම  මෙතෙක් සුව වී රෝහල්වලින් නික්ම ගොස් ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්යාව 1619 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

  අද දිනය වන විට මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සුව වීමේ අනුපාතය සියයට 79.7 ක් දක්වා ඉහළ ගොස් තිබිණි .  

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles