Divaina - පී.සී.ආර් පරීක්ෂණ 2008කින් කිසිදු අසාදිතයකු හමු වී නැහැ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

 

3228c7b39da5438cb14591e4d5a45957 18ඉකුත් සෙනසුරාදා (20දා ) හා ඉරිදා (21ද ) යන දිනවල  කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ "පී.සී .ආර් " පරීක්ෂණ 2008ක්  මෙරට සිදු කළද ඒවායින් එකදු කොරෝනා ආසාදිතයෙකුවත් හඳුනා නොගැනුණු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .

මේ අනුව ඉකුත් සෙනසුරාදා (20දා ) මෙරට " පී.සී .ආර් " පරීක්ෂණ 827  ක්ද ඉරිදා (21දා ) එම පරීක්ෂණ 1181 ක්ද වශයෙන්  පරීක්ෂණ 2008 ක් අදාළ  දින
දෙක තුළ සිදු කර තිබේ. මෙරටින් අවසන්  වරට ප්‍රජාව තුළින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබුණේ ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා වන අතර එතැන් සිට මෙරටින් වාර්තා වුයේ නාවුක හමුදා හා ආනයනික යන කොරෝනා ආසාදිත පොකුරු දෙක ආශ්‍රිතව මතු වූ ආසාදිතයින් පමණකි.

එම ආසාදිත පොකුරුවලින් මේ වන විට සක්‍රියව පවතිනුයේ ආනයනික කොරෝනා ආසාදිත පොකුර බව එම අංශය කියයි.

ඒමන්ති මාරඹේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles