Divaina - කොරෝනා අසාදිතයන්ගේ ගණන 1089 දක්වා ඉහළට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අද (23) දිනය තුළ මේ වනවිට කොරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයන් 21 දෙනකු හමුවීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සම්පූර්ණ අසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව කොරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයන් 416 දෙනකු රජයේ රෝහල් 05 ප්‍රතිකර ලබමින් සිටින අතර වෛරසය ආසාදනය වූ බවට සැකකරන රෝගීන් 101 දෙනකු වෙද්‍ය විමර්ශනය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති. මේ වන කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ 660 දෙනෙක් රෝහලෙන් නික්ම ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles