Divaina - කොරෝනා අසාදනය වී සුවය ලැබූ ගණන 660 දක්වා ඉහළට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අද (23දා) උදැසන 10 වන විට කොරෝනා වෛරස් ආසාදිතයින්  40 දෙනෙකු සුවය ලබා රජයේ රෝහල්වලින් නික්ම ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .මේ අනුව මෙතෙක් සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 660 දෙනෙකි.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 399 දෙනෙකු රජයේ රෝහල් 08 කද  එම ආසාදිතයින් බවට සැක කෙරෙන 101 දෙනෙකු  රෝහල්  24 කද  ප්‍රතිකාර ලබමින් සිටී.

මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 1068 දෙනාගෙන් 607 දෙනෙකු නාවුක හමුදා භටයින් වන අතර අනෙකුත් හමුදා සාමාජිකයින් 12 දෙනෙකුද ,මෙරට සිට නීරෝධායනයට ලක් වුවන් 68 දෙනෙකුද ,විදේශීය රටවල සිට පැමිණ නීරෝධායනයට  ලක් වූ 68 දෙනෙකුද,විදේශිකයින් 03 දෙනෙකුද ඒ අතර වේ.

  ඒමන්ති මාරඹේ 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles