Divaina - පකිස්ථානයේ ගුවන් අනතුරෙන් 97 දෙනෙක් මරුට; දෙදෙනකුගේ දිවි බේරේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඊයේ (22) පකිස්ථානයේ දකුණු කරච්චි නුවර  සිදු වූ මගී ගුවන් අනතුරින්  පුද්ගලයින් අනූ හත් දෙනෙකු මියගොස් දෙදෙනෙකු දිවි ගලවා ගත් බව සෞඛ්‍ය නිලධාරීහු අද නිවේදනය කළහ. මියගිය මඟීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සිරුරු  නගරයේ ගුවන්තොටුපල අසල ස්ථානයෙන් සොයා ගත් බව පකිස්ථාන්  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ගුවන්  අනතුරෙන් පසු මඟීන්ගේ ජිවිත ගලවා ගැනීමේ මෙහෙයුම අද (23)  අලුයම අවසන් විය.


පින්තූර බලන්න
https://youtu.be/CsUMB6BbLcs

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles