Divaina - ඉන්දියාවේ කොරෝනා මරණ 178 දක්වා ඉහළට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ඉන්දියාවේ පුද්ගලයන් 178 දෙනකු මිය ගොස් තිබේ. 

මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්ත අනුව රටේ මේ වන විට වාර්තා වී ඇති COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 5,916 ක් වේ.

කොරෝනා අසාදිතයන්නේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද යෝජනා කළේ අගුලු දැමීම දීර් කරන බවත් අපේ‍්‍රල් 14 න් පසු එකවර එකවර සීමාවන් ඉවත් නොකරන බවත්ය. 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles