Divaina - ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 07 දක්වා ඉහළට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදු වු මරණ ගණන 07 දක්වා ඉහළ ගොස් තිබේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයකු ඊයේ මියගිය සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම මරණය මෙම සතිය තුළදී වාර්තා වූ දෙවැනි කොරෝනා මරණය වේ.

මේ වන විට දිවයින පුරා කොරෝනා වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 44 දෙනකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

    ඒමන්ති  මාරඹේ 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles