Divaina - ඖෂධ රැගත් ඉන්දීය ගුවන් යානය කටුනායකට පැමිණෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px



ශ්‍රී ලංකාවේ පැතිරමින් පවතින කොවිඩ් - 19 වසංගත රෝගී තත්වයේ දී භාවිතා කළ හැකි ඖෂධ වර්ග 3,668 ක් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස රැගෙන, ඉන්දීය ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්   ඊයේ

(08 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.


මෙම ඖෂධ තොගය රැගෙන ඊයේ පස්වරු 2.36 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.


මෙම ඖෂධ තොගය ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසු, ඉන්දීය ගුවන් සේවයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගත්හ.

කටුනායක ටී.කේ.ජී.කපිල

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles