Divaina - බොලිවියාව සම්පුර්ණයෙන් වසයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් මස 15 වෙනිදා දක්වා බොලිවියාව සම්පුර්ණයෙන් වසා තැබීමට එරට වැඩබලන ජනාධිපති ජෙනින් ඇනින්ස් තීරණය කර තිබේ.
මෙම කාලසීමාවේදී අත්‍යාවශ්‍ය සේවා සපයා ගැනීම සඳහා එක් නිවසකින් වයස අවුරුදු 18-65 ත් අතර වූ පුද්ගලයෙක්ට පමණක් පිටතට යාමට අවසර දී තිබේ.
බොලිවියාවෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 39 දෙනකු වාර්තාවී තිබේ.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles