Divaina - ඇඳිරි නීතිය කඩ කළ 4,018 ක් දැලේ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 4018 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.
ඇඳිරි නිතිය ක්‍රියාත්මක වූ පසුගිය 20 වැනිදා  සවස 06.00 සිට අද (27) අදෑසන 06.00 දක්වා කාල සීමාව තුල මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එම කාලය තුළ රථවාහන 1,033 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles