Divaina - කොළඹ, කලුතර, ගම්පහ ඇදිරිනීතිය දිගටම

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ,කලුතර සහ ගම්පහ යන දිස්ත්‍රික් තුනෙහි මේ වන විට පවනා ඇති ඇඳිරිනීතිය දින නියමයක් නොමැතිව දිගටම ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටි.
එමෙන්ම පුත්ලම, වව්නියාව,මන්නාරම,කිලිනොච්චිය,මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හිද මේ ව විට  ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (27) උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 2ට යළි පැනවීමට නියමිතය.
අද  උදෑසන 6 ට  ඇදිරිනිතිය අවසන් වූ දිස්ත්‍රික්වල අද දහවල් 2 ට යළි ඇදිරි නීතිය පනවනු ලබන අතර  30 වැනිදා උදෑසන 6 ටඑය යළි ලිහිල් කර එදිනම දහවල් 2කට යළි ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ. 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles