Divaina - බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුටත් කොරෝනා

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

වේල්ස්  හි කුමාරයා වන බ්‍රිතානයේ චාල්ස් කුමරු කොරෝනා වයිරසයෙන් ආසාදිත වී ඇති බව අද බ්‍රිතාන්‍යයේ ක්ලැරන්ස් මාලිගය විසින් නිල වශයෙන් නිවේදනය කළේය .ඔහුට රෝගී තත්ත්වය වැළඳී ඇත්තේ සුළු වශයෙන් වන අතර නිරෝගී සුවයෙන් පසු වන බව ද බළධාරීහු ප්‍රකාශ කර තිබේ

71 වැනි වියෙහි පසුවන චාල්ස් කුමරා හා ඔහුගේ බිරිය වන කෝන්වෙල් හි ආදිපාදවරිය වන කැමිලා පාර්කර් බෝල්ස්  මේ වන විට ස්කොට්ලන්තයේ  බැල්මොරල් හි මාලිගාවක ස්වයං නිරෝධායනයේ යෙදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහා රැජින චාල්ස් කුමාරයාව අවසන් වරට හමු වී ඇත්තේ ඉකුත් මාර්තු 12 වැනිදා වීම නිසා මහ රැජිනද වෛද්‍ය උපදෙස්  අනුව කටයුතු කරන බව බකිංහැම්  මාලිගය ප්‍රකාශ කර තිබේ .මෙම හමුවට එලිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරු සහභාගී වී නොමැත.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles