Divaina - රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ අත් අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද(14දා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන් විසින් ඔහු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු මූලස්ථානයට රැගෙනවිත් මේවනවිට ප්‍රශ්න කිරීමට යොමුකර ඇත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles