Divaina - හම්බන්තොට මුහුදේ අතරමංවූ ධීවරයන් හය දෙනෙක් නාවික හමුදාවෙන් බේරා ගැනෙති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

හම්බන්තොට මුහුදේදී ධීවරයන් හය දෙනකුගේ ජීවිත බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. හම්බන්තොට කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක ගැටී අනතුරට පත්වී යාත්‍රාව තුළට ජලය කාන්දුවීම හේතුවෙන් මෙම ධීවරයින් හයදෙනා  මුහුදේ අතරමංව සිට ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත නාවික හමුදා යාත්‍රාවක් මගින් එම ධීවරයින් මුදවාත්‍ගණ තිබේ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles