Divaina - පූජිත් සහ හේමසිරි 23 වැනිදා දක්වා යළි රිමාන්ඞ් භාරයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සහ රාජකාරිය නිසියාකාරව ඉටු නොකිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. මෙම නඩුව අද  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවා තිබිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles