Divaina - වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හදිසි බිදවැටීමක් සිදුව තිබේ. එම නිසා තාවකාලිකව හේකිත්ත, පල්ලියවත්ත, ඇලකන්ද, බලගලවත්ත, මරදාන පාර, වැලිඅමුණ, ඇලකන්ද පාරෙන් කොටසක් සහ හැදල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles