Divaina - ක්‍රීඩා පනත ගැන කතා කරන්න පාර්ලිමේන්තුව 11 දා කැඳවයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px







ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්‌වීමේ පනත් කෙටුම්පත වහාම විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ රැස්‌වීමක්‌ ලබන 11 දා කැඳවා ඇත.

පාර්ලිමේන්තුව පෙරේදා (07 දා) රැස්‌වූ අතර එය ලබන දෙසැම්බර් 03 දා දක්‌වා කල් දැමුව ද ඉහත පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමට අවශ්‍ය නිසා පාර්ලිමේන්තුව මෙලෙස හදිසියේ කැඳවා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද විශේෂ ඉල්ලීමක්‌ අනුව එම පනත හදිසියේ විවාදයට ගැනෙන අතර කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

නිරෝෂා වාසල

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles