Divaina - කොළඹ නගරයට බලපා ඇති වායු දූෂණ තත්ත්වයේ අඩුවීමක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කොළඹ නගරයට බලපා ඇති වායු දූෂණ තත්ත්වයේ අඩුවීමක් ඊයේ (07 දා* දක්නට ලැබිණි. එය මධ්‍යස්ථ තත්ත්වයකි.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් නිකුත් කරන තත් කාලීන වායු තත්ත්ව දර්ශකය අනුව ඊයේ කොළඹ නගරයේ වායු දූෂණ අගය සටහන් වූයේ දර්ශක අගය 68 ක් ලෙසිනි. එය මධ්‍යස්ථ අගයකි. නමුත් පෙරේදා දිනයේ එය 139 ක් ලෙස සටහන් වූ අතර එම දත්ත අනුව ඒ අගය සෞඛ්‍යයට හිතකර නොවේ.

නමුත් ඊයේ කොළඹ වායු දර්ශකය අහිතකර නැත.

මේ දර්ශකය අනුව දිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාල දර්ශකයේ අගය 281 කි. එය සෞඛ්‍යයට ඉතාම අහිත කරය. දිල්ලියේ මන්දිර් මාග් ප‍්‍රදේශයේ අගය 345 කි. එය උපද්‍රවකාරී අගයකි.

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය හේතුවෙන් දකුණු ආසියානු කලාපය පුරාම සෞඛ්‍යයට අහිතකර මීදුමක් පැතිර තිබේ.
 

චතුර පමුණුව

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles