Divaina - ලුහුඬු දැන්වීම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

කිරිල්ලවල 14 හන්දිය නුවර පාරට 50 m නුදුරින් පච. 60 අගනා ඉඩම වහාම විකිණීමට පච. 01 ක් 100,0000/- වැඩිදුර තොරතුරු සඳහා 0705081310 අමතන්න.

kirillawala

දෙහිවල Toyota Passo 2008 KL මී  103854 (Km) අලුත්ම තත්ත්වයේ..  උපරිම මිලට. අලුත්ම ටයර්.. තෙවන අයිතිකරු   071 2772340

 

බස්‌නාහිර බොදු ගොවි ඉතා විශිෂ්ඨ චරිතවත් උගත් කාරුණික අඛණ්‌ඩ ඉහළ මාසික ආදායම් සහිත සුරක්‌ෂිත ආර්ථිකයක්‌ ද වටිනා නවීන ගේදොර වත්කම් ද සතු ප්‍රියමනාප මැදිවියෑති ප්‍රසන්න අඩු වයස්‌ පෙනුමැති එකම සොහොයුරා සහකාරිය ලෙස ඇරයුම් කරනුයේ යහපත් විනීත රූමත් අවුරුදු 35 ට අඩු වයස්‌ සැනසිලිදායක යුග දිවියකට ප්‍රමුඛත්වය දෙන පරතරය එතරම් නොවැදගත් ලෙස සිතන කැමති නිරහංකාර යුවතියකටය. දායාද රැකියා ඇති නැති බව නොවැදගත්ය. යහපත් අවිහිංසක සාමාන්‍ය පසුබිමැති අය විශේෂයි. තමාම වුවද ලියන්න බේද නොසලකමි. උස 5' 4".   T.P. - 0777 558281, 011-2518390

මීගමුව පෙරියමුල්ල අබේසිංහපුර නිවසක්‌ විකිණීමට ඇත. (බ්‍රොaකර්වරු අනවශ්‍යයි) අමතන්න දු.අංකය 0778556144


 ඉලෙක්‌ට්‍රොනික කාර්මික ශිල්පීන් සඳහා ඇබෑර්තු - ඉලෙක්‌ට්‍රොනික ඩිප්ලෝමාවක්‌ සහිත පළපුරුදු පූර්ණ කාලීන රැකියාව සඳහා ඉලෙක්‌ට්‍රොනික කාර්මික ශිල්පීන් අවශ්‍ය වේ. සම්මුඛ පරීක්‌ෂණය සඳහා කරුණාකර සම්බන්ධ වන්න. ඉර්සාඩ් හුසේන් 0779035949 ප්‍රොaමෝ ලංකා (පුද්ගලික) සමාගම ASTRO අංක 95 පරණ යොන් වීදිය කොළඹ 12

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles