Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

pramaratna135මධුර ගී තෙපලු ඔහු නොසිතු ලෙසින් අද අප හැර ගිහින්. ඩබ්ලිව් . ප්‍රේමරත්න ප්‍රවීණ ගායන ශිල්පියා හැට හැත්තෑව දශකවල ගැයූ ගී එදා මෙන්ම අදත් අතිශයින් ජනප්‍රියය.

sig2'හෙට දවසේ 'අධ්‍යක්‍ෂවරයා' (Director Tomorrow) යන කෙටි චිත්‍රපට උළෙලට ඉදිරිපත් කර තිබෙන කෙටි චිත්‍රපට 15 අතුරෙන් හොඳම නිර්මාණ තෝරා ගැනීම, පසුගිය 4 වැනිදා රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාවේ තරංගනී ශාලාවේදී සිදු කෙරිණ.

sunil135අතීතයේදී සුලබ දසුනක්‌ තමයි "හවුස්‌ ෆුල්" බෝඩ් එක. පසුගිය කාලේ සිනමා ශාලාවල එහෙම බෝඩ් එකක්‌ තිබුණේ නෑ. "යශෝධරා" එක්‌ක මේ බෝඩ් එල්ලන්න පටන් ගත් එක චිත්‍රපට බලන්න ගිය රසික රසිකාවන් හවුස්‌ ෆුල් බෝඩ් එක දැක යළි හැරී ගිය එක අද දවසේ අසිරිමත් සිදුවීමක්‌ ලෙසයි මා දකින්නේ.

 

vic135"නොව පැරැණිය වන රමණිය" කියන්නා සේ වික්‌ටර් රත්නායකයන්ගේ ගීත අදත් රස විඳින්න පුළුවන්. ඒවා පරණ වන්නේ නෑ. "සිහිල් සුළං රැල්ලේ" වැනි ගීත අදත් ඒ නවතාවයෙන් රස විඳින්න පුළුවන්. අපේ රසිකයින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ශ්‍රී ලංකා භූමිය පවතින තාක්‌ මේ ගීතවල මිහිර අඩුවන්නේ නෑ

 

vijaya135 විජය නැති පාඩුව වඩාත් දැනෙන්නේ ආදරණීය බිරිඳ දේවිකා මිහිරානිට. සෙනෙහෙබර පියා නැති අඩුව පුතු රසාංජනට මෙන්ම දියණිය නවාංජනාටත් නොදැනෙනවා නොවේ. එහෙත් කුමක්‌ කරම්ද.... අප යථාර්ථයට මුහුණ දිය යුතුමයි. මරණය මගහැර යා හැකි කිසිවකු මෙලොව නැත.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles