Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

mala135නිළි රැජිණ ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියට වසර පනහක්‌ සපිරීම නිමිත්තෙන් ඉදිරිපත් කරන 'මාලිනී ෙµdන්සේකා හරසර ප්‍රණාම අභිනන්දන උළෙලට' සමගාමීව පවත්වන 'සිනමා දැක්‌ම' හෙට (18 දා) සිට 21 දා දක්‌වා පස්‌වරු 6.30 ට ජාතික චිත්‍රපට සංස්‌ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

gayakaya111ආයුබෝවන් ශ්‍රී සංගීත කණ්‌ඩායමේ නියාමන ගායන ශිල්පියා සහ නිවේදකයාව ඔබට මතක ඇති. ප්‍රසංග වේදිකාව ගීතයෙන් නිවේදනයෙන් පමණක්‌ නොව විටෙක රංගනයෙන් ද හැඩ වැඩකරනා ඔහු නමින් මංජු මුදලිගේ. රංගනයටත් එකසේ දස්‌කම් දක්‌වන ඔහු පිළිබඳව සිනමා කලා අතිරේකය ඔස්‌සේ කෙටි සටහනක්‌ ගෙන එන්නට අපි අදහස්‌ කළෙමු.

soma135ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය සෝමරත්න දිසානායක 'සුනාමි' නමින් නිර්මාණය කරන්නේ සොරාගත් තම පිටපත පාදක කර ගනිමින් බව නඩරාජා මනිවනන් නමැත්තා විසින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කරයි.

saman135'තීන්ත නදිය' , කාලයේ වැලි තලාව විසින් ස`ගවනු ලැබ මතකයෙන් පවා ගිලිහී ගිය අපේම අතීත ඉතිහාසය සොයා යමින් අමතක නොකළ යුතුම යුගයක්‌ මුළු ලොවටම නිරාවරණය කරමින් බ්‍රිතාන්‍ය ජාතික කතුවර පෝල් එම්. එම්. කූපර් (PAUL M. M. COOPER) විසින් ලියූ ''RIVER OF INK'' කෘතියේ සිංහල පරිවර්තනයයි.

gara135මගේ ෆැන්ටසිය කියන්නේ මම සත්‍යයට සහ අසත්‍යයට එකිනෙකා සමඟ පොර බදන්න දෙන අවස්‌ථාව කියලා නම් මට කියන්න පුළුවන්. එහෙම ඉඩ දීලා මම සත්‍යයට විතරක්‌ වෙනම හොරෙනුත් උදව් කරනවා කියලා මට හැඟෙනවා.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles