Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

cjandra133යටියන්තොට සිට ආ මේ තරුණයා පළමු ගීයෙන්ම ජනප්‍රිය වෙනවා. ගීය යොවුන් ගී කැසට්‌පටයකට ඇතුළු කරනවා. චන්ද්‍රලේඛා, සෝමසිරි වැනි අයත් ඊට එක්‌වෙනවා...ඒ සමගම අප මේ කියන තරුණයාට ගයන්න ගීත රැසක්‌ නිර්මාණය වෙනවා. යොවුන් ගී කණ්‌ඩායමේ ජනප්‍රිය තරුවක්‌ බවට ඔහු පත්වෙනවා.

 

nilar135ඔහු නිර්රූල් නිලාර් හෙවත් නිලාර් එන්. කාසිම් ය. මාතර රාහුලයෙන් උසස්‌පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සිංහල ගෞරව උපාධියක්‌ හැදෑරූ සිංහල බසට පෙම් බැඳි මුස්‌ලිම් ජාතිකයා ඔහුය.

 

sig134කතෝලික සභාව සිනමාව පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන්නට වූයේ දහනව වන සියවසේ මුල් යුගයේ සිටය. එයට හේතු වන්නට ඇත්තේ ක්‍රිස්‌තු ධර්මය ජනතාව අතරට ගෙන යැමට භාවිතා කළ හැකි සන්නිවේදන උපකරණයක්‌ ලෙස සිනමාව සැලකීම වන්නට ඇත.

nisa134ජිප්සීස්‌ සංගීත කණ්‌ඩායමේ ජනප්‍රිය ගීතයක්‌ වන 'පෙම් ලොවේ මාසිත හඬවාලා' ගීතය රී-මේක්‌ (Re-make) නිර්මාණයක්‌ බවට පත් කරමින් නිශා ප්‍රනාන්දු නමැති නවක ගායිකාව නව ශෛලියකට අනුව ගායනා කරන ගීතයට මේ දිනවල ඉහළ රසික ප්‍රතිචාරයක්‌ ලැබෙමින් පවතී.

kaluhima133හිම කී විට අපගේ සිහියට නැගෙන්නේ සුදු පැහැයයි. එහෙත් රතු හිම, කළු හිම හා කොළ හිමද පවතී. හිම රතු හෝ කොළ හෝ වන්නේ ඇල්ගීවල ක්‍රියාකාරිත්වයෙනි. කළු හිම බිහිවන්නේ පාරිසරික ගැටලු ඔස්‌සේය. උපාලි ගම්ලත් සිය අලුත්ම චිත්‍රපටය කළු හිම ලෙස නම් කොට ඇත්තේ හිමවල වර්ණය ගැනම සිතමින් නොවන බව මගේ හැඟීමයි. කළු පැහැති අයිස්‌ යන වාච්‍යාර්ථය ඉක්‌මවූ නොපෙනෙන අනතුර යන ලක්‍ෂණර්ථයක්‌ද කළු හිම යන්නෙහි වේ.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles