Divaina - සිනමා කලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

gedara333Bohemian rhapsody සිනමා කෘතියේ මංගල දර්ශනය නරඹා කළම්බු සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා ශාලාවෙන් පිටතට පැමිණෙන විට මට හැඟී ගිය පළමු කරුණ නම් ලාංකේය සිනමාව බටහිර සිනමාවට සාපේක්‍ෂ ව කෙතරම් දිළිඳු ද යන්නයි.

kaan135කාන්ස් යනු ප්‍රංශයේ පිහිටි සුප්‍රසිද්ධ පාරාදීසයකි. ලෝ පූජිත කාන්ස් නගරය ප්‍රසිද්ධියට පත්වූයේ චිත්‍රපට උළෙල නිසාය. මෙම චිත්‍රපට උළෙල ආරම්භ වන මැයි මාසයේදී කාන්ස් නගරයට රටවල් රැසකින් සංචාරකයන් පැමිණෙති. 73000 ක ජනගහණයකින් යුක්ත කාන්ස් නගරයේ පවත්වන චිත්‍රපට උළෙල සමයේ හෝටල් ගාස්තු තුන් ගුණයකින් ඉහළ යයි.

hiru135නැටුම්, ගැයුම් සහ විවිධ අංග රැසකින් සමන්විත “හිරුත් එක්ක නත්තල්” සඳහා එක්වන කලාකරුවන්ට විවිධ තරග පවත්වා මුදලින් තෑගි ලබාදීම සිදුකෙරේ. ඒ අනුව මෙවර හොඳම ඇඳුම් විලාසිතාව සඳහා මහේෂි මධුසංකා, දුශේනි මියුරංගි, ධනංජය සිරිවර්ධන, සහ ඉසුරු ලොකුහෙට්ටි ජයග්‍රහණය කළහ. හොඳම විකට රංගනය උදෙසා සරත් චන්ද්‍රසිරි සහ අසංග පෙරේරා ද හොඳම ආදරණීය නර්තනය වෙනුවෙන් රොෂාන් රණවන සහ තුශ්ලානි රණවනද ජයගත්හ.

channa135මම විතර වෙන්න ඇති නර්තන කණ්ඩායමක් විදිහට වැටෙන්නේ නැතුව දිගටම සංදර්ශන කරන්නේ. අපි දන්නවනේ සමහරුන්ට ප්‍රසංග අඩුවෙලා තියෙනවනේ. අපි දිගටම සංදර්ශන කරන්න ප්‍රධාන හේතුව මම නිර්මාණකරණයේ ඉන්නවා.

rage135රෙගේ ප්‍රසංගය දකුණු වෙරළ තීරයේ විශාලතම ප්‍රසංගයයි. ඇත්තටම රෙගේ කියන්නේ ආදරය සහ සාමය බෙදා ගැනීමක්. රෙගේ ශෛලියට අපි සිංහල ගීත ගයන නිසාම තමයි 2003 දී අපිට සම්මානය ලැබුණේ. රටවල් හැත්තෑ ගණනක සංගීත කණ්ඩායම් සිය ගණනක් අතුරින් තමයි අපි ජයගත්තේ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles