Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

sana1332015 ජනවාරි 08 ඔබතුමන්ගේ රජය පත්වීමට පෙර සිනමා කර්මාන්තයේ සහ කලාවේ සියලූ ක්‍ෂේත‍්‍රයන් ලබා තිබූ බදු සහන යළි ප‍්‍රතිෂ්ඨාපනය කරන්න. කලා නිර්මාණවලට අය කරන බදුවලින් රජයට ලැබෙන විශාල ආදායමක් නැත.

 

gayan166ඇත්තටම ජීවිතය කවියක්. මගේ ගමේ ඇළේ-දොළේ, වෙළේ-නියරේ ඇවිදපු කාලය වගේ ම ජීවිතයේ අනේක දුක් වින්ද අම්මගෙන් තාත්තගෙන් වගේ ම අත්තම්මගෙනුත් මම ‘කවිය’ දැක්කා. ඒත් ඒ කවිය ලියන්න මට පන්හිඳ දුන්නේ චන්ද්‍රා පද්මිණී මාන්නප්පෙරුම නැන්දා. ඇය ප‍්‍රවීණ කිවිඳියක් වගේ ම මහාචාර්ය සරච්චන්ද්‍ර ජයකොඩි මහතාගේ ආදරණීය බිරිඳ.

 

rohana133අපි ආයෙත් කොළඹ එද්දී මේ යුවතිය කන්දක් උඩ ඉඳලා ලේන්සුවක් වනමින් අපට සමුදෙනවා දැක්කා. මට ඇය ගැන අනුකම්පාවක් ඇතිවුණා. මේ මිහිරියාව නිසා මගේ හිතේ තනුවක් නිර්මාණය වුණා.... "සීත කඳුරැල්ලේ සිසිලේ කුසුම් සලා - හිනැහේ... දුර පාවේවි රුවන් වලා..." ගීය නිර්මාණය වුණේ ඒවිදිහටයි.

yasodara135සිංහල සිනමා ඉතිහාසයේ ප‍්‍රථම වරට සිනමා මණ්ඩලයක් විසින් සිංහල චිත‍්‍රපට නිෂ්පාදක, අධ්‍යක්‍ෂ දෙපළකට ප‍්‍රණාම පිරිනැමීමේ චාම් උත්සවයක් පසුගියදා කොළඹ මල් පාරේ පීච් වැලි අවන්හලේදී පැවැත්විණි.

sitara133වර්තමානයෙහි උත්තර භාරතීය රාගධාරි ගායනය පිළිබඳ විශාරදවරියක වන සිතාරා මධුෂානි මෙම කෙටි කාලය තුළ චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය පසුබිම් ගායිකාවක් ලෙසටද ජනාදරයට පත්වූවාය. ඒ අතරින් ‘අධිරජ ධර්මාශෝක’ ටෙලි වෘතාන්තය සඳහා ඇය විසින් ගයන ලද ‘පුතුනි මගේ’ (තේමා ගීතය* බෙහෙවින්ම ජනප‍්‍රිය වූ අතර ‘දේදුන්නයි ආදරේ, කුටු කුටු මාමා, නීල පලි`ගු දිය,

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles