Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

viraj1

අහිමි පෙමක වේදනාව, ආදරණීය සිතක්‌ කෙසේ නම් ඉවසා දරම් ද.. එනමුදු පෙම් කරනා හැම සිත්ම පැතූ දෙනෙත් ළඟම නතර වීද... මේ එවන් වූ ආදරණීය හැඟුමන් සමුදායක්‌ ගැන කියන අපූරු වූ නවතම ගීතයක්‌. මේ දිනවල අන්තර්ජාලයේ මුහුණු පොතේ ඉතාමත් ජනප්‍රිය මේ ගීතය යොවුන් ගායන ශිල්පී, විරාඡ් මධුසංකගේ හැඟුම්බර ලයාන්විත හඬින් ගීතවත් වූවකි.

nuga1355

 "ඔන්න එනවා... බලා ගන්න... "ආමන්ත යළි පවසද්දී මහ හඬින් සිනාසෙමින් ඇය පැමිණේ. රවීන්ද්‍ර පුදුම වී බලා සිටී." "කවුරු එනවා කියලද හිතුවේ..." ඇය රවීන්ද්‍රට හාද්දක්‌ දෙමින් අසයි. "ඇත්තටම මීට වඩා හොඳ අමුත්තියක්‌ කොහෙද... තෑන්ක්‌ යූ ස්‌වර්ණා මං වෙනුවෙන් ආවට...." රවීන්ද්‍ර කියයි. මේ සියල්ල සජීවීව විකාශනය වේ.

kemada135අපේ රටේ සංගීතය උදෙසා කේමදාසයන් විසින් කළ නිර්මාණාත්මක මෙහෙවර සදාතනිකය. විටෙක ඔහු හිතුවක්‌කාරය. හිතුවක්‌කාරී ලෙස ඔහු කළ පර්යේෂණාත්මක නිර්මාණයන් බොහෝ දෙනා දෝෂ දර්ශනයට ලක්‌ කළද පසුකලෙක ඒවා ඉතා ප්‍රශස්‌ථ ලෙස අගයන්නට දොස්‌ නැගූවන්ටම සිද්ධ විය. ඔහු අපේ රටේ ජනතාව දූපත් මානසිකත්වයෙන් මුදවා සංගීතය නම් විශ්ව භාෂාව ඔස්‌සේ මේ කොදෙව්වෙන් ඔබ්බට එතෙර කළේය.

derana135

අපේ රටේ සංගීතය උදෙසා කේමදාසයන් විසින් කළ නිර්මාණාත්මක මෙහෙවර සදාතනිකය. විටෙක ඔහු හිතුවක්‌කාරය. හිතුවක්‌කාරී ලෙස ඔහු කළ පර්යේෂණාත්මක නිර්මාණයන් බොහෝ දෙනා දෝෂ දර්ශනයට ලක්‌ කළද පසුකලෙක ඒවා ඉතා ප්‍රශස්‌ථ ලෙස අගයන්නට දොස්‌ නැගූවන්ටම සිද්ධ විය. ඔහු අපේ රටේ ජනතාව දූපත් මානසිකත්වයෙන් මුදවා සංගීතය නම් විශ්ව භාෂාව ඔස්‌සේ මේ කොදෙව්වෙන් ඔබ්බට එතෙර කළේය.

mahendra1

අනූව දශකයේදී වේදිකාගතවූ ගාමිණී සිල්වාගේ ඔතෙලෝ වේදිකා නාට්‍යයෙන් රංගනයේ අත්පොත් තබන මහේන්ද්‍ර වීරරත්න විසිපස්‌ වසරක රංගන ජීවිතයේදී වේදිකාවත්, ටෙලිනාට්‍යයත්, සිනමාවත් යන මාධ්‍ය තුනේම අත්දැකීම් ඇති රංගනවේදියෙකි. මේ දිනවල ඔහු පිළිබඳ ප්‍රේක්‍ෂක අවධානය යොමුවන්නේ මුතුකුඩ ටෙලිනාට්‍යයේ කන්දේපොළ නිලමේගේ චරිතය හේතුවෙනි. අප ඔහුව මෙලෙසින් සම්මුඛ වූයේද ඒ නිසායි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles