Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

velada1

යුග යුග හද බැඳි වෙළෙඳ සේවය සුවහසක්‌ ශ්‍රාවකයන්ගේ ජනප්‍රියතම සේවය බවට දැන් පත් වී තිබේ. ඒ ගුණාත්මක බවින් යුත් වැඩසටහන් මෙන්ම රසවින්දනාත්මක ගීත ශ්‍රාවකයා වෙත සමීප කරණ බැවිනි. වෙළෙඳ සේවයට වසර 66 ක්‌ සපිරීම පසුගියදා අභිමානයෙන් යුතුව සමරනු ලැබීය.

ru135

සිනමා නිළි අග රැජිණි මෙන් ඉතිහාසයට එක්‌වූ රුක්‌මණි දේවි කලා කටයුතු වලින් මුදල් ඇති තරම් ඉපැයූහ. බැංකු පිරවීමට හෝ පොදි බැඳ ගෙයි මුල්ලක රැස්‌කිරීමට නොසිතූ ඇය තම ඥතීන්ට, හිතවතුන්ට, තමාගෙන් උදව් පතා එන අසරණයන්ට සරණ වීමට එම මුදල් යෙදවිය. තම ඇඳුම් නැති බැරි අයට ත්‍යාග වශයෙන් දුන් ඇය "කැලෑ හඳ" චිත්‍රපටයෙන් තමන් ලැබූ විශාල මුදලින් කොටසක්‌ වියදම් කර තම රියෑදුරට මෝටර් රථයක්‌ රැගෙන දීමට තරම් කාරුණික ත්‍යාගවන්තියක්‌ වූවාය.

 ridma135"රිද්ම රැයක්‌" ගී අඹරේ තරු සිය මියුරු ස්‌වර අනුනාදයෙන් රසික සිත් සතන් රසයෙන් පිනවන උත්කර්ෂවත් ප්‍රාසාංගික අත්දැකීම විඳින්නට ඔබ... අප වාසනාවන්තය..... දිනය මෙම 29 වැනිදාය. "රිද්ම රැයක්‌" ගෙන එන්නේ ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් ගීත නිර්මාණක කේන්ද්‍රය. නැතිනම් ඔස්‌කා සංවිධානය විසිනි. ඒ සඳහා පූර්ණ අනුග්‍රාහකයා ලෙස ඩයලොග් සමාගම අත්වැල් බැඳ සිටී.

ඇත්තටම රාවණා ප්‍රියජනකයි. ඔහු අසීමාන්තික හැකියාවන්ගෙන් අනූන උත්තුංග පිරිමියෙක්‌. ඉතිහාසයේ හමුවන පෙරළිකාරයා ඔහුයි. යල්පැනගිය නීති රීති බිඳිමින් ඉන්දීය භ්‍රාහ්මන වංශය ප්‍රතිශෝධනය කළ දේව - රාක්‌ෂිකයා ඔහු බවයි කියවෙන්නෙ. ඔහුට අපි ප්‍රේම කරන්නෙත් රාමා ඊර්ෂ්‍යා කරන්නෙත් ඒ හේතු වලට.

 sig135සතියක්‌ ඉක්‌ම යැමට මත්තෙන් ස්‌වර්ණා මල්ලවාරච්චි සහ දසුන් පතිරණ දක්‌ෂතම චිත්‍රපට නිළිය සහ නළුවා ලෙස සිග්නීස්‌ සම්මානයෙන්ද පුද ලැබූහ. 'ඇගේ ඇස අග' රංගනය උදෙසා ස්‌වර්ණාද, මෝටර් බයිසකල් චිත්‍රපටය වෙනුවෙන් දසුන්ද පෙර සතියේ දෙරණ සිනමා සම්මානයෙන්ද හොඳම නිළිය හා නළුවා ලෙස සම්මාන ලැබූහ.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles