Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

mariya135කණ්‌ඩායම් සංගීතයට සහ බටහිර සංගීතයට අනුකූල වූ ගීත ගයමින් ගායන ලොවට පිවිසි ඇයගේ සංගීත දිවිය 'කැන්ඩි ළමිස්‌සි' ගීතය ගැයීමත් සමඟ පරිපූර්ණ වූ වෙනසකට ලක්‌වූවාය. එදා යොවුන් සිහින ලෝකයේ සොවින් තැවුණු තරුණ තරුණියන්ට ගීත ගයමින් ඈ හා සිනාසෙන්නටත්, ලන්වී බැඳී සිටින්නටත් ඇරයුම් කළ මේ සොඳුරු ප්‍රවීණ ගායන වේදිනිය, අද සිය ගායන දිවියේ දශක පහ අභිමුව සිටින්නීය.

kala145

මං හීං සංදියෙ උන්නෙ ගල්තලාව පාමුල සියඹලාව ගාව තිබිච්චි අපේ පැල්කොටේ අපේ අම්මන්ඩි රෑට රෑ වෙනකම් අප්පුච්ච එයි කියල මග බලාන උන්නෙ... කොයිතරම් අහේනියක්‌ තිබ්බත් අපෙ අම්මන්ඩි එක එකා ගාව දණින් වැටෙන්ට ගියෙ නැහැ. අම්මන්ඩි මට රැජනක්‌. මයෙ අප්පුච්ච යක්‌ෂ ගෝත්‍රයෙ වීරෝදාර පුරුෂයෙක්‌ කියල අපෙ අම්මන්ඩි මට කියාදීල තිබුණ.

drama

මේ වත්මනයෙහි චිත්‍රපට ශාලා ඉදිරිපිට පෝලිම් දක්‌නා ලැබෙන්නේය. මහා ඉඩෝරයකින් පසුව පොළොවට වැටෙන පොද වැස්‌සෙන් නැගෙන නැවුම් සුවඳ නාස්‌ පුඩුවලට දැනෙන්නා සේ , සිනමාලෝලීන් ලෙස ජන්මය ලද්දා වූ පිරිස්‌ දැක, හදවත සතුටින් ඉපිල ගියේය. ධර්මයුද්ධයේ කොටස්‌කරුවන් වන්නට ප්‍රේක්‌ෂකයා පොරබැදීම සිනමාවේ උන්නතිය උදෙසා හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ සේය.

suwanda145

ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියෙක්‌ සහෘද ශිල්පීන් කිහිපදෙනකු සමඟ එක්‌ව තවත් ජ්‍යෙෂ්ඨ ශිල්පීන් කිහිපදෙනකුට සම්මාන උපහාර පිදීම... පිළිගත හැකිද.. එවැන්නක්‌ සිදුවෙනවා යෑයි පැවසුවොත් එය විශ්මය දනවන්නක්‌.. නැත... එය සැබෑවක්‌මය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය කළගුණ දැක්‌වීමක්‌මය. ක්‍ෂේත්‍රයේ තවත් පිරිසකට කළගුණ දක්‌වන මේ ජ්‍යෙෂ්ඨ කලාශිල්පියා කවුරුද?...

apata135

ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය කලාව ආරම්භ කළේ රූපවාහිනිය. එහි නිර්මාතෘ වූ ධම්ම ජාගොඩ මහතා. එතුමන් මෙතනදී සිහිපත් කළ යුතුම චරිතයක්‌. ඉතිං මේ විසල් මාධ්‍ය ඇතුලේ සාමාජිකයකු වුණු මා තුළත්, ඒ විශ්වාසය සහ ගුණාංග ආරක්‌ෂා කිරීමේ වගකීම රැඳී තිබෙනවා. මා කිසිවිටක ඉන් පරිබාහිරව සිතන්න පෙළෙඹෙන්නේ නැහැ. ජාතික රූපවාහිනියට නිර්මාණයක රසාස්‌වාදය පිළිබඳව වගකීමක්‌ තිබෙනවා.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles