Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

sudath134''යුග විලක්‌කුව'' මගේ නිර්මාණ දිවියේ මා මුහුණ දුන් අභියෝගාත්මක මෙන්ම, මරණය පෙනි පෙනී නිර්මාණකරණයේ යෙදුනු ටෙලි වෘත්තාන්තයක්‌. 1985 මැයි 14 වැනිදා තමයි අනුරාධපුරයට කොටි බෝම්බ ප්‍රහාරය එල්ල කළේ. මෙම අවස්‌ථාව ''යුග විලක්‌කුව'' ටෙලි වෘත්තාන්තය සඳහා මා කැමරාවට හසුකර ගන්නේ 1994 දී.

juga134අද අපි කරන නිර්මාණ නාලිකාවලට වටින්නේ තුට්‌ටුවයි, දෙකයි. ඒ කාලෙ මෙහෙම තත්ත්වයක්‌ තිබුණේ නැහැ. එදා ජාතික රූපවාහිනිය නාටකයක එක්‌ කොටසකට රුපියල් ලක්‍ෂ 3 1/2 ක්‌ 4 ක්‌ අතර මුදලක්‌ ගෙව්වා. නමුත් අද ලක්‍ෂයකටවත් නාට්‍ය කොටසක්‌ මිලදී ගන්න ඒ අය සූදානම් නැහැ.

beg134 බුද්ධ ජයන්ති උත්සවයේදී බෙග් එම ගීතය ගැයීමෙන් අනතුරුව නිවේදක කරුණාරත්න අබේසේකර අගමැතිවරයා වෙත ගොස්‌ රහසින් පවසා සිටියේ මොහිදීන් බෙග් ගායකයාට තවමත් ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා දී නැති බවය. විශ්මයට පත් බණ්‌ඩාරනායක අගමැතිවරයා ඒ මොහොතේ පටන් බෙග් 1 පන්තියේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකා පුරවැසියකු බව ප්‍රකාශ කර සිටියේය.

apeksa500

එඩ්වඩ් 'කොපර කොපර පිපිඤ්ා', 'අකුරු මැකී නෑ' ගැයීමේදී ප්‍රතිකාර ලබන දරුවන්ගේ සහභාගිත්වය මෙහි විශේෂයෙන් කැපි පෙනුණි. පැය තුනක පමණ කාලයක්‌ පුරා රස ගැන්වූ 'මාරම්බරී" රුපියල් සත පසුපස්‌සේ හඹා යන සමාජයක වාද්‍ය වෘන්දයේ ශිල්පීන් සමඟ එක්‌ව එඩ්වඩ් සහ චරිතා නොමිළේ ගී ගැයූහ.

ramya134රංගනයට ඇය තුළ තිබූ හැකියාවන් විද්‍යමාන කළ ඇය 'කන්දේ ගෙදර' ටෙලි නාටකයේදී ප්‍රේක්‌ෂක සිත් සොරා ගත් 'හාමිනේ' වෙමින් වේදිකාවේදී 'කැලණි පාලම' හැඩ ගැන්වූ 'මැටිල්ඩා' ද වෙමින් සිය ප්‍රතිභා පූර්ණ රංගන දක්‌ෂතා ගෙනහැර දැක්‌වූයේ සිය කලා දිවියේ සන්ධිස්‌ථානයන් සනිටුහන් කරමින් සුවහසක්‌ වූ රසික දනන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරවමිනි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles