Divaina - සිනමා කලා

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 

nanda133සංගීත විශාරද නන්දා මාලිනිය මෙහෙයවන සංගීත පන්ති සඳහා "නන්දා මාලිනී සංගීත ආශ‍්‍රමයට’’ නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරේ. වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දැරි දැරියන් සඳහා මූලික ස්වර අභ්‍යාස සහිත දරුවන්ගේ මුවට පහසුවෙන් ගායනා කළ හැකි මධුර ගීත මාලාවක් ඔවුන්ගේ කටහඬ පුහුණුව සඳහාම උගන්වනු ලැබේ.

 

 

prteethi135 භරත නාට්‍ය ශිල්පය මැනවින් හදාරන සිසුවකු තුළ අපට විශේෂයක් දක්නට ලැබෙනවා. එම දරුවන් තුළ මනා සංයමයක්, ධාරණ ශක්තියක් වගේම ක‍්‍රියාශීලි අධිෂ්ඨානාත්මක බව නිතැතින්ම වැඩෙනවා. නර්තන පන්තියට එන දරුවන්ට අපි මූලිකවම ස්වයං විනයක් ලබාදිය යුතුයි. දරුවා තුළ කිසියම් පෞරුෂ වර්ධනයක් ඇති වී මට ඉඩ සැලැස්විය යුතුයි. නර්තනය හදාරන දරුවන්ට කිසියම් ස්ථාවරත්වයක් තුළ වැඞීමට ඉඩ සලසනවා.

 

 

chandna1‘දහදිය සිත්තම’ මෙරට ලක්‍ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ නිර්මාණකරණයේ වේදිකාව ලෙස සැලකේ. මෙම වේදිකාව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරම්භ කළේ 2007 වර්ෂයේදීය. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, වතු ක්‍ෂේත‍්‍රය ඇතුළු සමස්ත වැඩකරන ජනතාවගේ නිර්මාණකරණයේ ලංකාවේ එකම කලා සාහිත්‍ය උළෙලද වන ’දහදිය සිත්තම’ දොලොස්වැන්න අද (25 දා* සහ හෙට (27 දා* බස්නාහිර පළාත් සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වේ.

 

amara133ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි ; කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි. දෙදෙනා ළමා වියේ පටන්ම රජයේ සංගීත විද්‍යාලයේ සිසුන්ය. ඒ නිසාම නිතර දෙවේලේ දුටු ඇගේ නෙත් ඔහුට ගී ගයන්න, තනු ලියන්න බල කරන්න ඇති. ඈ අපේ සංගීත ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රථම මහාචාර්යවරිය වන්නට තරම් නැණවත් වූවාය. ඇගෙන් පසු මෙතෙක් ඒ තැන ගන්නට කිසිම කාන්තාවක සමත්වීද නැත.

 

hiru133 සම්මාන උළෙල සඳහා මෙවරත් බොලිවුඞ් සිහින සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා, ජුහී චව්ලා, සායිෆ් අලීඛාන්, ශිල්පා ෂෙට්ටි, සිද්ධාර්ථ මල්හෝත‍්‍රා, සරීන් ඛාන් සහ සෝනක්‍ෂී සිං සහභාගි වීමට නියමිතය.

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles