Divaina - තරු එක්ක හිරු නත්තල් සමරයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

hiru2
 
 කලා ලොවේ ජනප්‍රිය තරු පසුගිය 25 වැනිදා හිරුත් එක්ක නත්තල් සැමරූහ. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ‘හිරුත් එක්ක නත්තල්’ සෑම වසරකම දෙසැම්බර් 25 දා මීගමුව ඇවෙන්රා ගාඞ්න් හෝටලයේදී පැවැත්වේ.
 
 නැටුම්, ගැයුම් සහ විවිධ අංග රැසකින් සමන්විත “හිරුත් එක්ක නත්තල්” සඳහා එක්වන කලාකරුවන්ට විවිධ තරග පවත්වා මුදලින් තෑගි ලබාදීම සිදුකෙරේ. ඒ අනුව මෙවර හොඳම ඇඳුම් විලාසිතාව සඳහා මහේෂි මධුසංකා, දුශේනි මියුරංගි, ධනංජය සිරිවර්ධන, සහ ඉසුරු ලොකුහෙට්ටි ජයග්‍රහණය කළහ. හොඳම විකට රංගනය උදෙසා සරත් චන්ද්‍රසිරි සහ අසංග පෙරේරා ද හොඳම ආදරණීය නර්තනය වෙනුවෙන් රොෂාන් රණවන සහ තුශ්ලානි රණවනද ජයගත්හ.

 

hiru3

 

hiru4

 

hiru5

 

hiru6

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles