Divaina - Jaffna International Cinema Festival අවසන්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

jaffna
 
  යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල පසුගියදා නිමාවට පත්විණි. එහිදී හොඳම චිත‍්‍රපටය සඳහා සම්මානය බංග්ලාදේශ් සිනමාවේදී නූර් ඉම්රාන් මිතුගේ ‘කෝමලා රොකට්’ චිත‍්‍රපටයට හිමිවිය. එම සම්මානය සාජි එන්. කරුන් අතින් ලබාගත්තේය. ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව සම්මානය වී. වාමදේවන් මහතාට පුද කෙරිණි.
 
 වඩාත් ජනප‍්‍රිය කෙටි චිත‍්‍රපටය ලෙස මාති සුතාගේ වෙඩිමනියමුම් ඉදියන් තුවක්කුම් නමැති ශී‍්‍ර ලාංකීය චිත‍්‍රපටයද සම්මානයට පාත‍්‍ර විය. ලොකේෂ් කුුමාර්ගේ ‘මයි සන් ඊස් ගේ’ ඉන්දියානු චිත‍්‍රපටයට විශේෂ ජූරි සම්මානයක්ද නේපාලය සහ ප‍්‍රංශය එක්ව හැදූ ‘දද්යා’ ද වුඞ්පෙකර්ස් කැරිරි’ ජාත්‍යන්තර අංශයේ හොඳම කෙටි චිත‍්‍රපටය ලෙසද සම්මාන ලැබීය. මෙරට හොඳම කෙටි චිත‍්‍රපටය ලෙස දුලංක දේවේන්ද්‍රගේ ‘චිල්ඞ්රන් ඔෆ් වයිට්’ සම්මානයට පාත‍්‍ර විය. විදෙස් රටවල් තිහකට අධික සංඛ්‍යාවක් විසින් ඉදිරිපත් කළ චිත‍්‍රපට අසූවක් පමණ යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළේය. එහිදී හොඳම චිත‍්‍රපටය සඳහා සම්මානය බංග්ලාදෙශ් සිනමාවේදී නූර් ඉම්රාන් මිතු විසින් සම්මානය සාජි එන්. කරුන් අතින් ලබාගත් අයුරු ඡුායාරූපයේ දැක්වේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles