Divaina - සංගීත ශිල්පීන් වෙනුවෙන් වායෝ අද නෙළුම් පොකුණේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

wayo1


 ගීත නිර්මාණ කේන්ද්‍රය (ඔස්කා* විසින් ඉදිරිපත් කරන ‘සංගීත් සංධ්වනිය’ :ීහපචයදබහ දෙ ී්බටැැඑය* ගී ප‍්‍රසංගය ඉරිදා (7 දා* සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.
 
 සංගීත් විජේසූරිය ප‍්‍රමුඛ ‘වායෝ’ සංගීත කණ්ඩායම ‘සංගීත් සංධ්වනිය’ ඉදිරිපත් කරන්නේ සහෝදර ගායක ගායිකාවන් ඇතුළු සංගීත ශිල්පීන්ගේ සුබ සාධනය වෙනුවෙනි.
 
 ජයන්ත ධර්මදාස මහතාගේ සහභාගීත්වයෙන් යුත් ඔස්කා සංවිධානයේ අරමුණ වන්නේ සංගීත ක්‍ෂේත‍්‍රයේ ශිල්පීන් උදෙසා සුබ සාධනමය කාර්යයන් සිදුකිරීමය. ඒ සඳහා අරමුදල් රැුස් කිරීමට මින් පෙරද මොවුන්ට ප‍්‍රසංග ඒ ඒ ශිල්පීන් විසින් ස්වෙච්ඡුාවෙන්ම ඉදිරිපත් කළහ.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles